Sign In

Class Size:Individual & Group
Class Section:A/L – Arts (Local)
Class Subject:Logic
Conducted By:Buddhika Siran
District:Colombo
Locations:Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Hokandara, Homagama, Kaduwela, Kahanthota, Kalubowila, Kesbewa, Kirulapona (Colombo 5), Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala, Nugegoda, Padukka, Pamankada (Colombo 6), Panchikawatte (Colombo 10), Pannipitiya, Pelawatte, Pettah (Colombo 11), Piliyandala, Rajagiriya, Ratmalana, Slave Island (Colombo 2), Talawatugoda, Ward Place (Colombo 7), Wellampitiya, Wellawatte (Colombo 6)
Fee:3000/=
Phone:0757958055
WhatsApp:94757958055
Description:රජයේ උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ගුරුවරයෙකු ලෙස වසර 10ට ආසන්න කාලයක් පුරා විෂය ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටින්නෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ද මා හට ඇති අතරම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සිසුන් සඳහා මනෝ විද්‍යාව සහ දර්ශනය යන විෂයන් සඳහා දේශක වරයෙකු ලෙස ද කටයුතු කරන්නෙමි. මා විසින් ඔබට,
× සෑම පාඩමක් සඳහා ම නිබන්ධන ලබා දීම
× පසුගිය වසර 20ක විභාග ප්‍රශ්න ලබා දීම හා සාකච්ඡා කිරීම
× අනුමාන ප්‍රශ්න ලබා දීම සහ ඒවා සාකච්ඡා කිරීම
× මුළු විෂය නිර්දේශය ම ආවරණය කිරීම
× කෙටි ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම
ආදී වූ දේ ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන ලෙස ඔබව සූදානම් කරන්නෙමි.

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form