Class Size:Individual & Group
Class Section:A/L – Arts (Local)
Class Subject:Logic
Conducted By:කොළඹ විශ්වවිද්‍යාලයීය සිවුවන වසරේ විද්‍යාර්ථයෙකු විසින් මෙහෙයවයි
District:Colombo
Locations:Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala
Fee:සාකච්ඡා කරගත හැක
Phone:0702926459
Description:2020 වර්ෂයේ 100%ක ප්‍රතිඵල බිහිකළ සිව් වසරක විෂය ඉගැන්වීම පිළිබඳ පළපුරුද්ද සමඟින්,
– පාඩමක්ම ආවරණය කරමින් නිබන්ධන ලබා දීම.
– මාසික පරීක්ෂණ සහ වාර විභාග ඔස්සේ දරුවාගේ දැනුම විමසා බැලීම.
– අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් සිසුන්ට සහ විෂය සඳහා දෙවන වර පෙනී සිටින සිසුන්ට විශේෂ පුනරීක්ෂණ පන්ති පැවැත්වීම.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්කයන්ගේ තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා සම්බන්ධ වීමට 0702926459 දුරකථන අංකයට ඔබේ නම , ලිපිනය සහ ශ්‍රේණිය වට්සැප් (Whatsapp ) පණිවිඩයකින් යොමු කරන්න
Leave a Reply