Sign In

Class Size:Individual & Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Economics
Conducted By:Tharaka Dilshan
District:Kurunegala
Locations:Alawwa, Giriulla, Pannala, Polgahawela
Fee:සාකච්ඡා කළ හැකිය (Negotiable)
Phone:0715193263
WhatsApp:94715193263
Description:අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා වාණිජ හෝ කලා විෂය ධාරාවන් යටතේ ආර්ථික විද්‍යාව (සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය) තනි හෝ කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.

A/L 2025/26 සිද්ධාන්ත (Theory) හා පුනරීක්ෂණ (Revision)

– සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ
– සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණ පවත්වනු ලැබේ
– අනුමාන හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ

වසර හතරකට වැඩි අත්දැකීම් සහිත රජයේ පාසලක ඉගැන්වීම් කටයුතු සිදු කරන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
විමසීම්: 071-5193263 (Call/WhatsApp)

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form