Sign In

Class Size:Individual
Class Section:O/L (Grade 6-11)
Class Subject:Mathematics
Conducted By:නිරෝශ් දුශන්ත සර්
District:Gampaha
Locations:Biyagama, Delgoda, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Kelaniya, Kiribathgoda, Ragama, Wattala, Weliweriya
Fee:පැයක් සදහා රුපියල් 1000 පමණි
Phone:0774142807
WhatsApp:94774142807
Description:*** ගණිතය විශය නිර්දේශය ( සිංහල මාධ්‍යයෙන් පමණි ) *** නිවසට පැමිණ විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක් වන අතර දරුවන්ට නිවසට පැමිණ පුද්ගලික උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි .*** සම්පුර්ණ පාඩමක් පැය 2ක් තුළ ආවරණය කරමි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා හොඳින් ඉගැන්වීමේ යෙදෙන අතර දරුවන්ට පහසු වේලාවෙන් වෙන් කරගෙන ඉගැන්විම සිදුකරයි .
**** මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නිවසට පැමිණ විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති සිදුකරන ගුරුවරයෙකි *** දරුවන් සදහා ප්‍රතිඵල සහතික කරමි .

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form