Class Size:Individual & Group
Class Section:A/L – Arts (Local)
Class Subject:Logic
Conducted By:භාග්‍යා හෙට්ටි ආරච්චි
District:Colombo
Locations:Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Homagama, Kaduwela, Kesbewa, Kirulapona, Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala, Nugegoda, Padukka, Pamankada (Colombo 6), Panchikawatte (Colombo 10), Pannipitiya, Pettah (Colombo 11), Piliyandala, Rajagiriya, Ratmalana, Slave Island (Colombo 2), Talawatugoda, Wellampitiya, Wellawatte (Colombo 6)
Fee:සාකච්ඡා කර ගත හැකිය
Phone:0710690467
WhatsApp:94710690467
Description:2018 වර්ෂයේ කලා අංශයේ බදුලු දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයට තේරී පත් වෙමින් එහි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරමින් ( දෙවන පෙළ ඉහළ සාමාර්ථ ) වර්තමානය වන විට කොළඹ උපරමාධිකරණ සහ මහාධිකරණ සංකීර්ණයේ අධුනික නීතිවේදිනියක් වශයෙන් කටයුතු කරන අතරම දැනට වසර 05 ක පමණ කාලයක් පුරාවට උසස් පෙළ දරුවන් සදහා,
🛑 භූගෝල විද්‍යාව
🛑 දේශපාලන විද්‍යාව
🛑 තර්ක ශාස්ත්‍රය
යන විෂයන් ත්‍රිත්ත්වයම ආවරණය කරන කලා සය මාසික , වාර්ෂික සහ වර්ෂ 02 ක් ඇතුළත සිදු කරන කලා පාඨමාලාව සදහා සහභාගී විය හැකිය..
සහභාගී වීම සදහා 0710690467 යන whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න…
( online සහ physical යන ආකාර දෙකමට පංති සිදු කරන අතර කොළඹ අවට සිසුන් සදහා නිවසට පැමිණ වුවද ඉගැන්වීම් සිදු කරයි..)
❌❌❌ මෙය නීතිවේදිනියක් විසින් මෙහෙයවන ලංකාවේ එකම කලා පාඨමාලාව යි….❌❌❌
Leave a Reply