Class Size:Individual & Group
Class Section:O/L (Grade 6-11)
Class Subject:Sinhala Language and Literature
Conducted By:Imesha Udayanga
District:ONLINE
Fee:2500
Phone:0767375094
WhatsApp:94767375094
Description:මාර්ගගත සිංහල පන්ති
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අරමුණු කරගෙන සඳහා 09 ශ්‍රේණියේ සිට පිළිවෙළින් සුදානම් කෙරෙයි.
* රචනා ලිවීම
* ව්‍යාකරණ
* විචාර ලිවීම
* සාරාංශකරණය
* ප්‍රායෝගික ලේඛන
මුල සිට සරලව උගන්වනු ලැබේ.
10/11 ශ්‍රේණි වල සිසුන්ටද සම්බන්ධ විය හැකිය.
11 ශ්‍රේණියේ සිසුන් සඳහා කෙටි කලකින් පාඩම් ආවරණය කර විභාගය සඳහා සුදානම් කරනු ලැබේ.
Online Sinhala classes
Prepared for the GCE Ordinary Level examination from grade 09 onwards.
* Essay writing
* Grammar
* Critical writing
* Summarizing
* Practical writing
Taught simply from the beginning.
Students in grades 10/11 can also join.
For grade 11 students, lessons are covered in a short time and prepared for the examination.
Leave a Reply