Class Size:Individual & Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Business Studies
Conducted By:මල්ෂා පෙරේරා
District:ONLINE
Fee:00
Phone:0702609084
WhatsApp:94702609084
Description:මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දෙන, ව්‍යාපාර අධ්‍යයනය විශය හදාරන සිසුන් සදහා,
▫️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , පාඩම් පිළිවෙලින් සාකච්ඡා කිරීම සිදු කරනු ලැබේ.
▫️එක් කණ්ඩායමකට සිසුන් 20ක් පමණක් බදවා ගනු ලැබේ.
▫️බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුල සවස 4.00 – 6.00 කාලයේ Zoom හරහා පන්ති පැවැත්වේ.
▫️කොළඹ ප්‍රධාන පාසලක ව්‍යාපාර අධ්‍යයනය ආචාරිනියක් විසින් මෙහෙයවනු ලබන ඔන්ලයින් පංතිය
දිනකට අය කිරීම රු. 750 කි
සහභාගී වීමට කැමති සිසුන් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
☎️ 0702609084
ඔබගේ
▫️නම:
▫️පාසල:
▫️උසස් පෙළ විභාගයට සහභාගි වන වර්ශය:
▫️පන්තියට සහභාගී වන දිනයට අදාල whatsapp සමූහය ට ඔබව ඇතුලත් කිර්‍රීමට
පන්තියට සහභාගි වීමට කැමති දිනය:
යොමු කරන්න
Leave a Reply