Sign In

Class Size:Individual & Group
Class Section:O/L (Grade 6-11)
Class Subject:Sinhala Language and Literature
Conducted By:තිළිණි පතිරණ
District:ONLINE
Fee:00
Phone:0762051986/0787103448
WhatsApp:94762051986
Description:රජයේ පාසලක ගුරුවරියක වන මම හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ වසර එකොළහක පළපුරුද්දක් ඇත.

• සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂයට අදාළ සියලූම විෂය නිර්දේශ ආවරණය කරමින් A සාමාර්ථයක් ලබා ගැනීමට මා විසින් සූදානම් කරනු ලැබේ.

* එසේම දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කරමින් ඔවුන් ව විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා රැගෙන යමි.

* ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

* 10-11 ශ්‍රේණි සඳහා විචාර ප්‍රශ්න ය සරලව ඉගැන්වීම.

* රචනාමය ප්‍රශ්න සාකච්ඡා කිරීම
සිදු කරනු ලබයි.

සිංහල භාෂාව නිවැරදිව සරලව ඉගෙන ගැනීමට මා හා එක්වන්න.♥️🎓✨
Online Group class & individual class
Home visiting
0787103448 (what’s app)

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form