Class Size:Individual & Group
Class Section:A/L – Arts (Local)
Class Subject:Communication and Mass Media
Conducted By:Chrishel Warnakulasuriya
District:Kurunegala
Locations:Alawwa, Bingiriya, Galgamuwa, Giriulla, Hettipola, Ibbagamuwa, Kuliyapitiya, Kurunegala, Mawathagama, Narammala, Nikaweratiya, Pannala, Polgahawela, Wariyapola
Fee:1500
Phone:0770725499
Description:ඔබත් මේ දවස්වල ඔබට හරියන Media Class එකක් හොයනගමන්ද?
2026 A/L Media
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය
Communication and Media Studies
කලා විෂය දාරාවේ අනෙකුත් විෂයන්ට සාපේක්ෂව වැඩිම Z අගයක් සහිත විෂයක් ලෙස Media විෂය හදුන්වාදෙන්න පුලුවන්.
වසර ගණනාවකදී ම සරසවි වරම් ලැබූ සිසුන් නිරික්ෂණය කළ හොත් එය ඔබට නිසැකව ම පැහැදිලි වනු ඇත.
Media විශය සමග බොහෝ කාලයක් කටයුතු කර ඇති කෙනෙක් ලෙස සහ Media industry එකේ අත්දැකීම් ඇති කෙනෙක් ලෙස ඔබගේ සරසවි සිහිනයට මෙන්ම Media ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට අත්වැලක් වීමට මා සූදානම්.
🔹මුල සිට සියලුම පාඩම් ඉක්මනින් සහ පැහැදිලිව ආවරණය කරනු ලැබීම.
🔹නිබන්ධන සමග පිළිවෙලට සිද්ධාන්ත කරුණු ඉගැන්වීම.
🔹 දෘශ්‍ය ආධාරක සමග පන්ති පවත්වනු ලැබීම. (Power point presentations)
🔹එක් එක් ඒකකයට අදාලව unit test පැවැත්වීම
🔹 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ පිළිතුරු ලියවීම.
🔹සෑම දරුවෙක් සදහාම වැඩි අවධානයක් යොමු කිරීම.
☑️තනි හෝ කණ්ඩායම් පන්ති ( Individual & Group Classes)
☑️නිවසේ සිට මාර්ගගත ක්‍රමයට පන්තියට සහභාගී වීමට හැකිවීම.( Online Zoom Class )
☑️ නිවසට පැමිණ උගන්වනු ලැබීම
☑️ලියාපදිංචි වීමට නම,ලිපිනය ,පාසල Whatsapp කරන්න.
☑️වැඩි විස්තර සදහා අමතන්න. ( 0770725499)
👩🏫 Chrishel Warnakulasuriya
B.Tech in Media Arts Production Technology
University of Vocational Technology
Rathmalana
Leave a Reply