Sign In

Class Size:Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Accounting
Conducted By:ආසිරි මධුෂාන් රණවන
District:ONLINE
Fee:2500
Phone:0772872106
WhatsApp:94772872106
Description:🎓 A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන
📚 2025, 2026 සහ 2027 කණ්ඩායම් සදහා

🔔 පළමු දිනය – නොමිලේ!
➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමේ හැකියාව.
➡️ ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න!

📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free)
📌 මාසික පංති ගාස්තුව – 2500

🕒 පන්තිය පැවැත්වෙන වේලාව
2027 batch
✔️සදුදා ප.ව. 6.00 – 8.00 (Online Class)

📈 ගිණුම්කරණයට A එකක් ඕනෙද?
ගිණුම්කරණය ඔයාට ලේසිම හා කැමතිම විෂයයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරන A ප්‍රතිපලයකට අදම අප හා එක් වන්න!

👨‍🏫 පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්,
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂවෙදී උපාධිධාරියෙක් ලෙසත් සහ වෘත්තීමය ගණකාධිවරයෙක් ලෙසත් හා අත්දැකීම් බහුල පළපුරුදු ගුරුවරයෙකු ලෙසත්, මා ගිණුම්කරණය විෂය තුළ ඇති සියලුම විෂය කරුණු සිසුන්ට සරලව, පැහැදිලිව ඉතා ප්‍රයෝගික වූ උදාහරණ මගින් ඉගැන්වීම සිදු කරයි.

📌 අපගේ අරමුණ වන්නේ ඔබට අමාරු වනවිෂය කරුණු සරල උදාහරණ මගින් පැහැදිලි කරමින්, ගිණුම්කරණය ඔබ කැමතිම විෂයක් බවට පත් කිරීමයි!

📚 අපගේ පාඨමාලාවේ විශේෂත්වය:
✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
✅සෑම පන්තියකම recordings ලබාදීම

📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
📲 077 – 287 2106

👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්,
1. නම.
2. හැදුනුම්පත් අංකය.
3. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද.
4. විෂය
5. සහභාගි වීමට අවශ්‍ය පංතිය (Online/Physical)
6. ප්‍රදේශය.
7. WhatsApp Group එකට ඇතුලත් අංකය.
8. භාරකරුගේ දුරකථන අංකය.
යන විස්තර ඇතුලත් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077-2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form