Class Size:Individual & Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Business Studies
Conducted By:Kanchana Muthuarachchi
District:Gampaha
Locations:Biyagama, Delgoda, Gampaha, Ganemulla, Ja-Ela, Kadawatha, Kandana, Katunayake, Kelaniya, Kiribathgoda, Minuwangoda, Negombo, Nittambuwa, Ragama, Veyangoda, Wattala, Weliweriya
Fee:Reasonable
Phone:071 72 72 619
WhatsApp:94717272619
Description:O/L Business and Accounting studies සහ A/L Business Studies & Economics A එකක් ගන්න දක්ෂ ගුරුවරයෙක්ගේ පන්තියට සහභාගී වන්න. 👨🏫
අවුරුදු ගණනාවක අත්දැකීම් සහිත ගුරුවරයකුගෙන් Business Studies සහ Economics A/L සිංහලෙන් වගේම English Medium දෙකෙන්ම ඉගෙන ගන්න පුළුවන්.
අපේ පන්තිවල ප්‍රධානම focus එක තියෙන්නේ Theory ටික හරියටම ඉගෙනගෙන, Past Papers සහ Model Exams හරහා විභාගයට සූදානම් වීමයි. හැම ළමයෙක්ටම වෙන වෙනම අවධානය ලැබෙනවා.💯
ළමයාව 100% Exam Ready කරන්න, විශේෂ Revision Sessions, Spot Tests, Unit එකෙන් Unit එක ගැඹුරටම කතා කරන Discussions පන්තියේ පවත්වනවා.🔥
Published On:2025-10-27
Leave a Reply