Sign In

Class Size:Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Economics
Conducted By:Madushan Ranawana
District:ONLINE
Fee:3500
Phone:0772872106
WhatsApp:94772872106
Description:🎓 උසස්පෙළ ආර්ථික විද්‍යාව Online Classes
📚 12 සහ 13 ශ්‍රේණි සඳහා | මධුෂාන් රණවන

🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් ය නොකරයි. ඔබගේ අත්දැකීමෙන් තීරණය කරන්න! අදම එන්න

📌 A සාමාර්ථය ඔබටත් ලැබිය හැක!
ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් ලබා ගැනීමටත් අපගේ පන්තිය ඔබට උපකාර කරයි.

👨‍🏫 ගුරුවරයා පිළිබඳව
ව්‍යාපාර කළමනාකරණයේ විශේෂ උපාධියක් සහිත, පළපුරුදු ගුරුවරයෙකු ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ECON ඔබට සරල සහ පහසු විෂයයක් කර දෙනු ඇත.

📘 අපගේ විශේෂ වැඩසටහන:
✔️ මුලික සිද්ධාන්ත සියල්ල සරලව පැහැදිලි කිරීම
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ කලින් පාඩම් නැවත පුනරීක්ෂණ කිරීම (revision)
✔️ සෑම පන්තියකටම recordings පහසුකම්

🎯 ඔබත් ECON වලින් A එකක් ගන්න කැමතිද?
අදම අප හා සම්බන්ධ වෙන්න!

📞 දුරකථන සහ WhatsApp: 077-2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form