Class Size:Individual & Group
Class Section:A/L – Science (Local)
Class Subject:Combined Maths
Conducted By:Neel Sir
District:Colombo
Locations:Aluthkade (Colombo 12), Angoda, Athurugiriya, Avissawella, Bambalapitiya (Colombo 4), Battaramulla, Boralesgamuwa, Borella (Colombo 8), Cinnamon Gardens (Colombo 7), Dehiwala, Dematagoda (Colombo 9), Fort (Colombo 1), Grandpass (Colombo 14), Hanwella, Havelock Town (Colombo 5), Hokandara, Homagama, Kaduwela, Kahanthota, Kalubowila, Kesbewa, Kirulapona (Colombo 5), Kochchikade (Colombo 13), Kohuwala, Kolonnawa, Kolpity (Colombo 3), Kotahena (Colombo 13), Kottawa, Kotte, Madampitiya (Colombo 15), Maharagama, Malabe, Maradana (Colombo 10), Mattakkuliya (Colombo 15), Modara (Colombo 15), Moratuwa, Mount Lavinia, Narahenpita (Colombo 5), Nawala, Nugegoda, Padukka, Pamankada (Colombo 6), Panchikawatte (Colombo 10), Pannipitiya, Pelawatte, Pettah (Colombo 11), Piliyandala, Rajagiriya, Ratmalana, Slave Island (Colombo 2), Talawatugoda, Ward Place (Colombo 7), Wellampitiya, Wellawatte (Colombo 6)
Fee:4000 day.
Phone:0704414352
WhatsApp:94704414352
Description:Al Physics and Combined Maths (English medium / sinhala medium) Theory /Revision /paper classes. Home visiting available in colombo district.(Individual and small group classes ) Classes are conducted by neel sir (Bsc) with more than fourteen years experience in teaching and proved best results. Pass rate of previous examination was 100%. සිද්ධාන්ත පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පන්ති . වසර 14 කට වැඩි පලපුරුදු විශිෂ්ඨතම ප්‍රතිඵල බිහිකල ගුරුමහතෙක් නිවසට පැමින ඉගැන්වීම සිදුකෙරේ. (නීල් සර්) (තනි පුද්ගල පන්ති සහ කුඩා කන්ඩායම් පන්ති ) All the theories covered with well explanation and lots of practice sums / set of quality tutorials will be given for every lesson / past papers discussions more than 30 years according to new syllabus / special exam target set of model papers discussions / colombo top school term test papers discussions/All the practicals will be discussed in the class. .. the best guidance for students to get a maximum results in both maths and physics . සියලුම සිද්ධාන්ත අන්ගසම්පූර්න ලෙස සරලව පැහැදිලිව දරුවන්ට අවබෝධ කෙරේ. සරල මට්ටමේ සිට සන්කීර්ණම මට්ටම දක්වා ගැටලු තනිවම විසදීමට දරුවන්ව හුරුකෙරේ. සෑම ඒකකයක් සදහා ම ක්‍රමවත් නිබන්ධන පෙලක් . සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අන්ගසම්පූර්න ලෙස සාකච්ඡාව .1980 සිට 2024 දක්වා (නව විශය නිර්දේශය ට අනුකූලව) පසුගිය විබාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. නිර්මානාත්මක අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. කොලබ ප්‍රදාන පාසැල් වල වාර විබාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව . මේ සියල්ල සමගින් ඉහලම ප්‍රතිඵලයක් සදහා දරුවන්ට නිවැරදිම මගපෙන්වීමක් ලබාදේ… Home visiting Classes only… no online classes available ( Home visiting classes සිදුකෙරේ / Online classes නොපැවැත්වේ ) Edexcel /Cambridge Syllabus Mathematics and Physics classes also available.
Leave a Reply