Sign In

Class Size:Individual & Group
Class Section:A/L – Science (Local)
Class Subject:Combined Maths
Conducted By:Bsc Hons Engineering UG. AVISHKA GEESHAN
District:Kandy
Locations:Akurana, Ampitiya, Digana, Galagedara, Gampola, Gelioya, Kadugannawa, Kandy, Katugastota, Kundasale, Madawala Bazaar, Nawalapitiya, Peradeniya, Pilimatalawa, Wattegama
Fee:3000 ( 3 Hours)
Phone:0717980970
WhatsApp:94717980970
Description:මුල සිට සරලව උසස් ප්‍රතිඵලයක් උදෙසා ඉංජිනේරුවෙකුගේ මඟ පෙන්වීම…

මෙහෙයවීම :- Tuition ක්ෂේත්‍රයේ පලපුරුදු ගුරුවරයෙකු (යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු) විසින් මෙහෙයවනු ලැබේ.

⭕️ 2026 – Theory
⭕️ 2027 – Theory
⭕️ 2025 – Revision

තනි හෝ කණ්ඩායම් පන්ති
Individual & Group classes

නිවසට පැමිණ ඉගැන්වීම…
Home visits

මුල සිටම විෂය ආවරණය කරනු ලැබේ.

👉 අපගේ පන්තියේ වෙනස…

••• ගුරුවරයා උසස්පෙළ පලමුවරම සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරි පත්ව තිබීම.

••• මෑත කාලීන අවසන් විභාගය වූ 2024 වර්ෂයේ විභාගයට මාස 5 කටත් කලින් සම්පූර්ණ විෂය කරුණු ආවරණය කොට ඉන්පසු විභාග ප්‍රශ්ණ ලියවීමට කාල කලමනාකරණයට හුරු කිරීම සහ නැවත විෂය කරුණු සිහිපත් කරදීම.

••• විෂය කරුණු ක්‍රමානුකූලව ළමයාට තේරේන තෙක් කියා දීම.

•••️ ගුරුවරයාගෙන් නොතේරෙන විෂය කරුණු නැවත නැවත අසා දැනගත හැකිවීම.

•••️ ඒ ඒ ඒකකවලට ප්‍රමාණවත් ගැටළු ප්‍රමාණයකින් යුත් මුල සිට සංකීර්ණත්වය දක්වා විහිදුණු ගැටළු සහිත නිබන්ධන ලබා දීම. ඒ ඒ ඒකක අවසානයේ විභාග ගැටළු සාකච්ඡාව.

•••️ වැඩි ගණිත ගැටළු ප්‍රමාණයක් , විභාග ගැටළු ප්‍රමාණයක් පන්තියේම සාකච්ඡා කිරීම.

••• සතිය පුරා වට්සැප් හරහා සහය…

••• සාදා ගැනීමට අපහසු ගෙදර වැඩ සඳහා සතිය පුරා වට්සැප් ඔස්සේ සහය ලබා දෙන බැවින් හිර වෙන කොටස් අහගන්න සතියක් බලා සිටීමට සිදු නොවීම.

••• නිබන්ධනයේ වැඩි ගැටළු ප්‍රමාණයක සැකසු පිළිතුරු වට්සැප් හරහා ලබා දෙන බැවින් දරුවාගේ අඩුපාඩු පිළිතුරුවල නිවැරදිභාවය නිරතුරුවම පරීක්ෂා කරගත හැකිවීම.

•••️ තමන්ටම තම ප්‍රගතිය මැනගැනීමේ ක්‍රම. (ස්වයං ප්‍රගති සටහන)

••• කලින් කලට ගැලපෙන ලෙස විභාගය , ජීවිතය ජයගැනීමට ලැබෙන මනා මගපෙන්වීම.

••• සුදුසු පරිදි ලබා දෙන ඒකක පරීක්ෂණ, වාර පරීක්ෂණ සහ සෑම පරීක්ෂණයකටම ගුරුවරයා සැකසූ පිළිතුරු පත්‍ර ලබාදීම.

ප්‍රතිඵල :- පසුගිය කාලයේ මාගේ තනි / කණ්ඩායම් පන්ති පැමිණි අවසානය තෙක් පන්තිය කළ ලමුන්ගේ ප්‍රතිඵල 100% කි. ප්‍රතිඵල දැන්වූ ලමුන් සියළු දෙනා විශ්ව විද්‍යාල වරම් ලබා ඇත.

#වගකීම :- ගුරුවරයා කියන අයුරින් වැඩ කටයුතු කරන්නේ නම් ප්‍රතිඵල ගැන 100% වගකියනු ලැබේ.

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form