Class Size:Individual & Group
Class Section:A/L – Arts (Local)
Class Subject:History
Conducted By:එස්. විජේසිංහ
District:ONLINE
Fee:2000
Phone:0765799209
WhatsApp:94765799209
Description:2026/2027 නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ.
6 සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉතිහාසය දීර්ඝ විෂය නිර්දේශය පහසුවෙන් ආවරණය කෙරේ.
සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ පිළිතුරු ලිවීම සිදු කෙරේ.
උසස් පෙළ ලංකා ඉතිහාසය, යුරෝපා ඉතිහාස සහ ඉන්දියා ඉතිහාසයට අදාළ දීර්ඝ විෂය නිර්දේශය පහසුවෙන් ආවරණය කෙරේ.
සිතියම් අභ්‍යාස ආවරණය කෙරේ.
මහනුවර අවට වෙසෙන විසින් සිසුන් සඳහා තනි හා කණ්ඩායම් පන්ති පවත්වන අතර දිවයින පුරා වෙසෙන සිසුන් සඳහා zoom තාක්ෂණයෙන් online පන්ති පැවැත්වේ.
පලපුරුදු උපාධිධාරී මහනුවර ප්‍රසිද්ධ රජයේ බාලිකා පාසලක ගුරුවරියක විසින් දේශන මෙහෙයවනු ලැබේ.
අමතන්න….!
Leave a Reply