Class Size:Group
Class Section:A/L – Commerce (Local)
Class Subject:Business Studies
Conducted By:Malsha Perera
District:ONLINE
Fee:750.00
Phone:0702609084
WhatsApp:94702609084
Description:මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දෙන, ව්‍යාපාර අධ්‍යයනය විශය හදාරන සිසුන් සදහා,
▫️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , පාඩම් පිළිවෙලින් සාකච්ඡා කිරීම සිදු කරනු ලැබේ.
▫️එක් කණ්ඩායමකට සිසුන් 20ක් පමණක් බදවා ගනු ලැබේ.
▫️බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුල සවස 4.00 – 6.00 කාලයේ Zoom හරහා පන්ති පැවැත්වේ.
▫️කොළඹ ප්‍රධාන පාසලක ව්‍යාපාර අධ්‍යයනය ආචාරිනියක් විසින් මෙහෙයවනු ලබන ඔන්ලයින් පංතිය
සහභාගී වීමට කැමති සිසුන් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
☎️ 0702609084
Leave a Reply