Class Size:Group
Class Section:O/L (Grade 6-11)
Class Subject:Business & Accounting Studies
Conducted By:ආසිරි මධුෂාන් රණවන
District:ONLINE
Fee:1000
Phone:077 2872106
WhatsApp:94772872106
Description:📘 සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – ආසිරි මධුෂාන් රණවන (Online)
(10 හා 11 ශ්‍රේණි සදහා)
🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි. ඔබගේ අත්දැකීමෙන්ම තීරණය කරන්න, අදම එන්න. ඇතුලත් වීමේ ගාස්තු නොමැත.
📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free)
📌 මාසික පංති ගාස්තුව – 1000
👨🏫 ගුරුවරයා පිළිබඳව
ව්‍යාපාර කළමනාකරණ විශේෂ උපාධිධාරියෙක්, වෘත්තීය ගණකාධිවරයෙක් (Accountant) හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ඔබට සරලම සහ පහසුම විෂයය කර දෙනු ඇත.
🎯 අපගේ වැඩ පිළිවෙල,
✔️ මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✔️ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණය
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ සෑම පන්තියකම Video Recordings ලබාදීම
📞 වැඩිදුර තොරතුරු සඳහා WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදිය හැක:
077-2872106
📝 ලියාපදිංචිය සදහා අවශ්‍ය තොරතුරු
පහත තොරතුරු WhatsApp කෙටි පණිවිඩයක් ලෙස අපට එවන්න:
📱 077-2872106
1. නම
2. පාසල
3. සා/පෙළට පෙනී සිටින අවුරුද්ද
4. පදිංචි ප්‍රදේශය
5. භාරකරුගේ නම
6. භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය
7. භාරකරුගේ දුරකථන අංකය
📚 ඔබේ දරුවාගේ අධ්‍යාපනික ගමනට විශ්වාසවන්ත සහ ක්‍රමවත් වැඩපිළිවෙලක්. අදම අප හා එක්වන්න
Leave a Reply