Sign In

Class Size:Group
Class Section:Pharmacist
Conducted By:RANJITH RAJAPAKSHA
District:ONLINE
Fee:3000
Phone:0713083683
Description:1)ඖෂධවේදී බාහිර විභාගය අමාරුද 2) වසර 2 ක් පන්ති යන්නම ඕනද 3) එකවර සමත් වෙන්න බෑ කියන්නේ ඇත්තද මේ සියළු ප්‍රශ්ණ සඳහා නැත යන පිළිතුර දෙන එකම පන්තිය මෙය පමණි . ඖෂධවේදී බාහිර විභාගයට සුදානම් වීමේදී අඛණ්ඩව අධ්‍යනය කිරීම තුලින් ඉතා හොඳින් විභාගය සමත් විය හැකි බව පෙනී යයි . සමස්ථ විෂය නිර්දේශය පුළුල් ලෙස අධ්‍යනය කරමින් විෂය කේන්ද්‍ර කරගෙන ප්‍රශ්ණ සෑදෙන රටාව නිසි පරිදි ග්‍රහණය කරගත යුතුය .තව දුරටත් PAST PAPERS පමණක් කරමින් මෙම විභාගය සමත් වීමට අපහසුවනු ඇත . එබැවින් නව ප්‍රශ්ණ සඳහා පූර්ණ අවදානයක් යොමුකරණ ගුරුවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ . අත්හදා බලමින් අපතේ යැවීමට කාලයක් ඔබට නොමැති බව මතක තබාගන්න . අපගේ සිසුන් එකවර සමත් වනුයේ ලොකු වෙනසක් මෙම පන්තිවල තිබෙන නිසාය . මෙවර විභාගය ඉතා ඉහලින් සමත් වීමට අපගේ REVISION PLUS කෙරෙහි අවදානය යොමු කරන්න. 2023 වසර තුල ඖෂධවේදී බාහිර විභාගය ඉතා ඉහලින් සමත් වන බවට අරමුණක් ඇතුව මෙම එකවර සිසුන් සමත් කරන දැවැන්ත මෙහෙයුමට එක්වන්න .
1) WHATSAPP මගින් NAME , SLMC REGISTRATION DATE ,REGISTRATION NUMBER එවන්න .
2) ZOOM මගින් පවත්වන FREE DISCUSSION එකේදී සියළුම කරුණු අසා දැනගන්න . පසුගිය වසරේ එකවර සමත් සිසුන්ගේ VIDEO එදින නරඹන්න 3) 0713083683 තරමක් කාර්යබහුල අංකයක් බැවින් ඇමතුම් සඳහා පිළිතුරු දීමට නොහැකි වුවහොත් පළමු දින කෙලින්ම FREE LINK එක භාවිතා කර පැමිණ RANJITH RAJAPAKSHA සර්ගෙන්ම ඔබේ ගැටළුව අසා දැනගන්න .
6) මේ විභාගයට සර් අපට වඩා මහන්සි උනා , ප්‍රථිපල ආවම අපට වඩා සතුටු වුණා . බොහොමයක් සිසුන් කියන දේ ඔබත් .නිහතමානීව කියන්න සුදානම් වෙන්න .
RANJITH RAJAPAKSHA is inviting you to a scheduled Zoom meeting.
Topic: PHARMACY COURSE SL FULL INTENSIVE COURSE INTRODUCTION
Time: July 2, 2023 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/6432123638…
Meeting ID: 643 212 3638
Passcode: 390182

Add Review

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Service
Please rate Service
Value for Money
Please rate Value for Money
Location
Please rate Location
Cleanliness
Please rate Cleanliness

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form